(චන්ද්‍රසේන ගමගේ)
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටි රැඳවියෙකු හදිසියේම රෝගාතුර වී අද(11) අලුයම මිය ගොස් ඇති බව අඟුණකොළපැලැස්ස පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 28 වැනි වියේ පසු වූ අයෙකි. ඔවුහු අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ අයෙකි.
මිය ගිය රැඳවියා ගේ සිරුර අඟුණකොළපැලැස්ස දිස්ත්‍රික් රෝහලේ තැන්පත් කොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd