IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අගලවත්තේ අනතුරින් තරුණයෙක් මරුට

(ලක්මි කුඩලිගම)

අගලවත්ත බදුරලිය මාර්ගයේ ජිවරාණි හංදිය අසලදී  සිදු වූ යතුරු පැදි අනතුරකින් තරුණයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු එක් තරුණයකු  මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ  අගලවත්ත පැළෑඳ ප්‍රදේශයේ පදිංචි  චාමික ලක්ෂාන් නැමැති යතුරු පැදිය පැදවූ (22) හැවිරිදි තරුණයකු බව පොලිසිය පවසයි.

ඔහුන් දෙදෙනා රාත්‍රි අගලවත්ත ප්‍රදේශයේ සිට බදුරලිය මාර්ගයේ බදුරලිය දෙසට ගමන් කරද්දී යතුරු පැදිය මාර්ගයේ ලිස්සාගොස් අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් පිටුපස ගිය තරුණයා තුවාල ලබා අගලවත්ත පිඹුර රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පැවසීය.

 

 



අදහස් (3)

අගලවත්තේ අනතුරින් තරුණයෙක් මරුට

Nimal Monday, 25 September 2023 07:55 PM

තද වැස්සෙත් තමන්ගේත්, අනෙක් අයගේත් ආරක්ෂාව පිළිබඳව කිසිඳු තැකීමක් නොකර, අධික වේගයෙන් යතුරු පැදිය පැදෙව්වාට ඔහොම තමයි.

:       0       7

Tharindu Niroshan Monday, 25 September 2023 09:11 PM

වර්ෂාව සහිත කාලගුණ තත්ත්වයක් පවතින අවස්ථාවල සාමාන්‍ය දිනයන් වල යතුරු පැදිය ධාවනය කරන වේගයෙන් ගියොත් අනතුරු වලට ලක්වීමට ඉහළ සම්භාවිතාවයක් තියෙනවා. ඒ නිසා ආරක්ෂාව ප්‍රමුඛව ආරක්ෂාකාරීව රිය ධාවනය කරන්න ඕනේ. නිවන් සුව ලැබේවා...!

:       0       8

Bunny Preena Tuesday, 26 September 2023 10:15 AM

වේගය ,මරු කැඳවයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site