කොළඹ 3 මල් පාරේ පිහිටි වෙළඳ සැලක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් අද (31) පෙරවරුවේ හදිසි ගිනි ගැනීමකට ලක් විය. 

ඒ අසල සිටි පුද්ගලයින් හා ගිණි නිවීමේ හමුදාව එක්ව ගින්න මැඩපැවැත්වීමට සමත්විය. 

(ඡායාරූපය: ළහිරු හර්ෂණ)