(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර උතුර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් රුපියල් 14 ලක්ෂ 2065 වටිනා තීන්ත මිලදී ගෙන අගරු චෙක්පතක් ලබා දුන් බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පානදුර විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.
දඹුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකාර ව්‍යාපාරිකයා 2021 වසරේ දී මෙම තීන්ත ලබා ගෙන තිබූ බව පොලිසිය කියයි.
ඔහු ලබාදුන් චෙක් පත බැංකු ගත කිරීමේදී එම ගිණුමේ මුදල් නොමැති බව බැංකු විසින් දැනුම් දුන් බව පානදුර කර්මාන්තශාලාවේ කළමනාකරු පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පැවැත්වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකාර ව්‍යාපාරිකයාට අවස්ථා කිහිපයකදීම පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන්නද ඔහු මගහැර සිටි බැවින් දඹුල්ල ප්‍රදේශයට ගොස් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50 ක පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 18
420
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගරු චෙක් පතක් දුන් ව්‍යාපාරිකයා මාට්ටු
Always break down Sunday, 28 August 2022 09:13 PM
අනිවාර්යයෙන්ම දේශපාලන හෙංචයියක් වෙන්ට ඇති...