
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කටාර් රාජ්‍යයේ හිටපු එමීර් අභාවප්‍රාප්ත ෂෙයික් හමාඩ් බින් කලීෆා අල්-තානි මහතාගේ අභාවය වෙනුවෙන් කටාර් දෝහා හිදී සොව පළ කළාය.
දෝහා නුවර පිහිටි ලුසයිල් මාලිගයට පැමිණි අග්‍රාමාත්‍යවරිය එහිදී කටාර් රාජ්‍යයේ අමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල්-තානි මහතා හමුවී ශ්‍රී ලාංකික ජනතාවගේ ශෝකය පිරිනැමුවාය.
මෙම හමුවට කටාර් රාජ්‍යයේ නියෝජ්‍ය අමීර් ෂෙයික් අබ්දුල්ලා බින් හමාඩ් අල්-තානි, අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් බින් ජාසිම් අල්-තානි , ෂූරා කවුන්සිලයේ කථානායක හසන් බින් අබ්දුල්ලා අල් ගානිම් ඇතුළු රාජකීය පවුලේ ඉහළ පෙළේ නියෝජිතයෝ ද අභාවප්‍රාප්ත හිටපු එමීර්වරයාගේ පුත්‍රයන් සහ රජ පවුලේ සාමාජික පිරිසක් ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd