
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ගිනිගත් පෞද්ගලක නිවසට සිදුවූ හානිය විමසා බැලීම සඳහා පැමිණි ගුරු විදුහල්පති ජාතික එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමිට එල්ල වූ විරෝධයක් හේතුවෙන් නැවත හැරී ගියේය.
ගින්නෙන් නිවසට බරපතළ හානි සිදුව තිබූ අතර අග්‍රාමාත්‍යවරයා පරිහරණය කළ ග්‍රන්ථ රැසකින් සමන්විත පුස්තකාලයකට ද විරෝධතාකරුවන් ගිනි තබා විනාශ කර තිබුණි.
මේ බව සැල සැලවීමත් සමඟ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් අද උදෑසන සිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට පැමිණි අතර ගුරු විදුහල්පති ජාතික එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන්ද ඒ අතර වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd