(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගමන් කළ හෙලිකොප්ටර් යානයක් අද(19) පැවති මීදුම් සහිත කාලගුණ තත්වය හේතුවෙන් බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයට ගොඩබැස්සවීය.
පසුව අග්‍රාමාත්‍යවරයා වෙනත් රථයක නැගී බලන්ගොඩ සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිකම ලැබුන දින සිටම මේකට නිවාඩුවක් ඇත්තේ නැහැ.මේ කාගේ බදු මුදල්ද? බෙන්ස් එක මදිද ?
ඇයි මෙයාට ඔය ගමන් වාහනේක යන්න බැරිද? ජනතා මුදල් විනාශ කර කර හෙලිකොප්ටරේ රවුම් ගහන්නේ.
අනික් අයට රථගාය තිබුනට මෙතුමාට තියෙන්නේ හෙලිකොප්ටර ගාය. මෙයාට ඒක නැතුව යන්න එන්න බැහැ.ඕක තමා වෙනස.
අසාවනේ පව්.............ඔන්න ඔහේ ඇතිවෙනකන් ගියදෙන්. අපි වේලක් ඇර වේලක් කාලා හරි පිරිමහගමු.
වෙනස සැපද?
බල තණ්හාවේ දැඟලුවේ ඕකට තමයි. මැරෙන්න කලින් හොඳට සැපගන්න. රට හදන්න වුවමනාවක් කොහෙද ඉතින්..?
පහුගිය ටිකේ ලබන අවුරුද්දේ ඉඳන් පොදුජනයාට තද කරගන්න කියලා තියෙන්නේ හෙලිකොප්ටරේ පටි කියලා හාන්කවිසියක්වත් මතක් වුනේ නැහැනේ. අනේද කියන්නේ...
සීයේ කාර් එකේ යන්න බැරි ඇවිදින්න අමාරු නිසාද? උඩින් යන්නේ...
හෙලිකොප්ටර් පිස්සුව ආයේ හැදිලා වගේ.
අනේ දෙවියනේ, රටේ සල්ලි නැහැ කියලා මේ රවුම් ගැහිල්ලට මොන තරම් සල්ලි යනවද? දුප්පත් අපේ සල්ලි නේද? මේවට වැඩි කල් නැහැ. බලමු...
තංගල්ල පැත්තේ උත්සවයකට හෙලිකොප්ටර් 04 ක් ගියා කියලා ආරංචියක් තිබුණේ නැද්ද?