(ටී.කේ.ජී.කපිල )
සිංගප්පූරුවේ තෙදින සංචාරයක යෙදුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද(14) යළි දිවයිනට පැමිණියහ.
අද සවස 4.10 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 303 දරණ ගුවන් යානයෙන් ඔවුහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මේ... දැන් තමයි රටට ඉර පෑව්වේ?
අර්ජුන මහේන්ද්‍රන් හම්බ වුණාද? කිව්වේ නැද්ද තව බැංකු තියනවා කියලා...?
කොහොමද බැංකුවේ ගිණුම් වලට පොලි එහෙම වැටිලා තිබුණද? ස්ථිර තැන්පත් තව අවුරුද්දකට දික්කරන්න එහෙ යන්නම ඕනද?
අර මුල පිටුවේ දාල තිබුණු පොටෝ එකේ හැටියට නම් සිංගප්පූරුවේදී බෝ, ටයි ගැට ගහගෙන කොල්ල වෙලා ඇවිත් වගේ. මහාචාර්යතුමීට ටටා බායි කියයි වත්ද?
ඔයා හරි කැමතියි නේද සින්ගපූර් යන්න. ක්ලීන් තුමෝ පොලිය ලැබුණද? අර්ජුන් දෙන්න බැහැ කිව්වද?
අයියෝ ආයිත් එන්නත් ලැබුණද? රටේ පුරවැසියෙක් හැටියට මම නම් සතුටින් හිටියේ ආයිත් එන එකක් නැහැයි කියලා.
උපායක් වැරදුණා තමයි. ඒ හිටපු අය වගේ තම මඩිය තරකර රජ වෙන්න නොවන බව දන්නෝ දනිති.1972-1977 දෙමළ-මුස්ලිම් ඒකාධිකාරය විසින් ආනයනය-අපනයනය-ප්‍රවාහනය නවතා අහාර හා සියලු භාණ්ඩ හිඟයක් ඇතිකර 1975දී ඊලාම් යුද්ධය අරඹා සිරිමා රජය රූකඩයක් කර තිබියදී පළාත්සභා මගින් බලය විමධ්‍යගත කරනබව 1977 ඡන්ද ප්රකාශනයේද සඳහන්කර අමෘතලිංගම් රැජිණ හා මුළු ලෝකයම ග්‍රහණය කරගත් ජේ.ආර්.බලයට ආ දාම ඒ ඊලාම් යුද්ධය නවතා වහාම ලෝක ධනවතුන් ගේ ආයෝජන තුළින් ඇතිකළ විවෘත ආර්ථිකය නිසා දෙමළ-මුස්ලිම් ඒකාධිකාරයෙන් මිදී 1983දක්වා රට සීග්රව දියුණුවෙද්දී අන්තවාදීන් ඇතිකළ කලුජුලියෙන් නැවත ඇති වූ 30 අවුරුදු ඊලාම් යුද්ධය ජේ.ආර් යෙදු උපක්‍රම නිසාම ෆොන්සේකා දිනත්දී 2005-2015 දක්වා වැඩුණු මුස්ලිම් ආර්ථිකයක් පවතින මේ මේ මොහොත ඒ අභියෝගයෙන් මිදී ලෝක බලවතුන් සමග දියුණුවට යන මගකටයි රනිල් රට යොමුකළේ... ජේ.ආර්.ගේ විවෘත ආර්ථිකේ-රනිල්ගේ මේ ක්‍රමේ එන ජරාව පාලනය කිරීම මුස්ලිම් නොවන සියල්ලෝම මරා රට අරාබි වෙනවට වඩා හොඳ නැතිද? කාශ්මීර් නාලන්දාවේ භික්ෂූන් 800ක් මරා අන් ප්‍රදේශ වලද එහෙමකර පැටව් හදමින් තමයි අද ලෝක බහුතරය මුස්ලිම් කලේ...