(යොහාන් භාසුර)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 7, පස්වැනි පටුමග පිහිටි පුද්ගලික නිවසට පිරිසක් ගිනිතැබූ අවස්ථාවේ විදුලිය විසන්වීම පිළිබඳව සත්‍ය හෙළි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම මඟින් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව එම කොමිසමේ සභාපති ජානක රත්නායක මහතා පැවසීය.

කොළඹ ප්‍රදේශයට ඊයේ (9) පස්වරු 6 න් පසු විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර නොතිබූ බව ද සභාපතිවරයා වැඩි දුරටත් කීය.