IMG-LOGO

අගමැති කාර්යාලයේ බඩු සොරාගත් අයෙක් මාට්ටු

(ඉන්දිකා  රාමනායක)

අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළු එහි දේපළවලට පහරදී පහරදී අලාභානි සිදු කර දේපල සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලංගම කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු  වූ 33 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (1)

අගමැති කාර්යාලයේ බඩු සොරාගත් අයෙක් මාට්ටු

sena Tuesday, 23 August 2022 10:38 AM

දැන් අපිට ෆුල් ආතල් - අර ක්‍රිකට් මැච් එකක් බලනවා වගෙ අල්ලන අරගල කාරයො ගනිනවා - අනේ අපිවගෙ කාල කන්නි ජාතියක්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site