(යොහාන් භාසුර)

කොළඹ 7 මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් දැක්වූ පිරිසකට මීට සුළු මොහොතකට පෙර පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරියේය.

රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා එම පිරිස පෙළපාලියකින් කාර්යාලය අසළට පැමිණියහ.

(ඡායාරූප: හිමත් මතීෂ)