IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘අගමැති ඉවත් කිරීම කළ යුත්තේ ව්‍යවස්ථාවට අනුවයි’

(නිමල කොඩිතුවක්කු)    
   
අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ තීරණය ගත යුත්තේ  හෝ ඉවත් කිරීම විය යුත්තේ  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මිස, ඔහු පත්කරනු ලබන තැනැත්තා විසින් නොවන බව එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් හෝ අන් කවරකු විසින් හෝ කරනු ලබන පත්විම් පිළිබඳව  අර්ථ නිරූපන ආඥා පනතේ 14(ඊ) වන වගන්තියට අදාළ නොවන බවද මන්ත‍්‍රීවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 



අදහස් (0)

‘අගමැති ඉවත් කිරීම කළ යුත්තේ ව්‍යවස්ථාවට අනුවයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site