(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ ඉන්දීය නියෝජිත පිරිස සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා ආරම්භ කළේය.
කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙයි.
ලංකාවට මූල්‍යාධාර සැපයීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡා පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd