(අංජුල මහික වීරරත්න)
අග්නිදිග විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා පත් කරනු ලැබ තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි වසර පහක කාලයක් සඳහා ෆයිසර් මුස්තාෆා මහතා අදාල තනතුරට පත්කර ඇත.
හිටපු අමාත්‍යවරයකු වන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ පියාණන් වන ෆායිස් මුස්තාපා මහතා කීර්තිමත් ජනාධිපති නීතිඥ වරයකු ලෙස ප්‍රකටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉබ්බා දියේ දැම්මම .........ඉතුරු ටික බලා ගනියි.....