IMG-LOGO

අගුණකොළැවැව ප්‍රාථමිකයේ හයකට කොරෝනා

(ආරියදාස කොඩිතවක්කු)

ලුණුගම්වෙහෙර, අගුණකොළැවැව ප්‍රාථමික විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හය දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි

සිසුන් 37 දෙනකු හදිසි පී.සී.ආර් පරීක්ෂණයකට ලක්කිරීමෙන් පසු සිසුන් තිදෙනකු හා සිසුවියන් තිදෙනකු කොරෝනා ආසාධිත බවට තහවුරුවීම නිසා හම්බන්තොට මහ රෝහලට සහ  එරමිණියාය කොරෝනා ප්‍රතිකාර ඒකකයටත් ඇතුලත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

පාසලේ දරුවන් 37 දෙනා සහ එම පවුල්වල අය නිරෝධායනයට ලක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

 



අදහස් (0)

අගුණකොළැවැව ප්‍රාථමිකයේ හයකට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 111 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 145 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site