
(ඉන්දිකා රාමනායක)
මුල්ලේරියාවන පොලිස් වසමේ මීගහවත්ත ප්‍රදේශයේ දී ඉකුත් (26) දින වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර තවත් පුද්ගලයකුට තුවාල සිදු කිරිමේ සිද්ධියට සැකකරුව වශයෙන් හදුනාගෙන සිටින පොන්නම්පෙරුම ආරච්චිගේ දොන් දනුෂ් බුද්ධික (30) නොහොත් “ජිලේ ” නැමැත්තා සැකකරු හදුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි.
සැකකරු සම්බන්ධයෙන් මහජන සහය නිවැරදි තොරතුරු ලබා දෙනු ලබන පුද්ගලයකුට රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබා දීමට පොලිස් මුලස්ථානට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ සැරේ ඔලිම්පික් වෙඩි තැබීම්වලට යවන්න පුළුවන්...
කොල්ලුපිටියේ පැජට් පාරේ පොඩ්ඩක් හොයලා බලන්න...
රටේ මිනිස්සුන්ට රස්සාව නැතුව, බිස්නස් නැතුව කන්න බෝන්න අපහසුවෙන් ඉන්න වෙලාවේ රජයෙන් මේ දෙන සහන වලට ස්තුතිවන්ත වෙන්න ඕන.