(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
බත්තරමුල්ල අකුරේගොඩ වැවේ විනෝදයට පාසල් මිතුරන් අට දෙනෙකු සමග දිය නෑමට ගිය විසි හැවිරිදි තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ තලංගම බණ්ඩාරවත්ත අංක 20 / 27 / C හි , පදිංචි . බාලසූරියගේ දොන් පැතුම් උදයන්ත නමැති (20) පරිගණක තාක්ෂණ ශිල්පියෙකු බව පොලිසිය කියයි .
මෙම තරුණයා තවත් පාසල් මිතුරන් අට දෙනකු සමග බත්තරමුල්ල අකුරේගොඩ වැවේ විනෝදයට දිය නෑමට ගොස් සිටියදී එක්වරම මෙම දියේ ගිලී අනතුරට පත්ව ඇති අතර ඒ බව තවත් මිතුරෙකු දැක ක්ෂණයකින් ක්‍රියාත්මක වී සෙසු මිතුරන්ද සමග ඔසවාගෙන ගොඩට ගෙනැවිත් තිබේ.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අකුරේගොඩ වැවේ ගිලී තරුණයා මරුට
සින්නය්යා Monday, 15 January 2024 11:17 AM
ගිලිලා නාන්න නැතිව අහවල් එක නලියන උන් අතරේ අපේ කොල්ලො කෙල්ලො ගෑනු මිනිස්සු ලෝක වාර්තා තියන්න හරි හපන්නු. දවසකට කේසස් එකක් දෙකක් හරි රිපෝට් වෙනවා. ආඩම්බරයි ඔ්යි ඒකෙන් හරි ෆේමස් වෙනවනෙ මේ ලකේ... (ඉතුරු ටික ඔ්න නෑ ඉතිං)