(අංජුල මහික වීරරත්න)
පුද්ගලික ආදායම් බදු (PIT) ව්‍යුහයේ වෙනස්කම් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
බදු ගෙවන්නන්ට සහන සැලසීමේ රජයේ මුලපිරීමක් මත පදනම්ව 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන මෙම වෙනස් කම් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගියාට පස්සේ ඉඩම් බෙදන්න අන්තිම කැමැත්ත ලියලා තියනවා වගේ..?
මේ බදු දසමයක් හෙල්ලුවොත් IMF යනවා කියලා නේද කිවේ දැන් මාසෙකට කලින්?
2025 දී මාර වැඩ ගොඩක් කරන්න ඉඳලා තියෙන්නේ...!