සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය. මෙම ප්‍රදර්ශනයට රටවල් 190 ක පමණ සහභාගීත්වයක් වාර්තා වූ අතර මෙය ලොව තුන්වැනි විශාලතම ආහාර ප්‍රදර්ශනය ලෙස සැලකේග මෙම ප්‍රදර්ශනයට ප්‍රධාන සේවාදායකයන් සමඟින් සෙරන්ඩිබ් ෆ්ලා මිලිස් නියෝජිතයෝ ද සහභාගි වූහ.
නවීන ආහාර තාක්ෂණය සහ දැනුම ලබාගැනීම, තිරසාර බවින් යුතු නව ප්‍රවණතා ගවේෂණය කිරීම සහ ජාත්‍යන්තර ආහාර නිෂ්පාදන ක්ෂේත්‍ර සමඟ නව සම්බන්ධතා ඇතිකර ගැනීම යන අරමුණු සහිතව, දේශය පෝෂණය කිරීම. වෙනුවෙන් කැප වූ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් මෙම ගෝලීය ආහාර ප්‍රදර්ශනයට සහභාගි විය. මෙම ප්‍රදර්ශනයට සහභාගි වූ සෙරන්ඩිබ් හි ප්‍රධාන පාරිභෝගිකයන් ඇතුළු නියෝජිතයන්ට ඉහත අරමුණු සියල්ල සාක්ෂාත් කරගැනීමට ද හැකිවිය.
ගල්ෆ් කලාපයේ ආහාරපාන අංශයේ ප්‍රබල නාමයක් වන, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි Al Ghurairමව් සමාගම සමඟ සහයෝගයෙන් කටයුතු කර එහි හැකියාව අධ්‍යයනය කිරීමට ද මෙම වාර්ෂික ප්‍රදර්ශනය හරහා සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් නියෝජිතයන්ට අවස්ථාව උදා විය.
එමෙන්ම michelin-star ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම සිටින සූපවේදීන් විසින් කළ ඉදිරිපත් කිරීම් සඳහා සහභාගි වීමටද ඔවුන්ට අවස්ථාව හිමි විය. එහිදී ආහාර සහ ආගන්තුක සත්කාර යන අංශවල ප්‍රමුඛතා ආදිය වැඩිදුරටත් ගවේෂණය කිරීමට සුවිශේෂී අවස්ථාවක් හිමි විය.
-595
කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ