
(යොහාන් භාසුර)
කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ "ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2024" සම්මාන ප්‍රදානයේදී වසරේ විශිෂ්ටතම මහා පරිමාණ කර්මාන්තය ලෙස EARTHFOAM PVT LTD ආයතනය සම්මාන ලැබීය.
SINGHE Furniture Manufacturer PVT LTD ආයතනය වසරේ විශිෂ්ටතම මධ්‍ය පරිමාණ කර්මාන්ත ආයතනය ලෙස ද, JBRICKS PVT LTD ආයතනය වසරේ විශිෂ්ටතම කුඩාකපරිමාණ කර්මාන්ත ආයතනය ලෙසද සම්මාන ලැබීය.
දෙහිවල, ඊගල් ලේක්සයිඩ් හෝටලයේදී පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහභාගි වූහ.
ව්‍යාපාර ආරක්ෂා කිරීමට හා ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය දීමට රජය සූදානම් බවත් ආර්ථිකමය අමාරුකම් ඇති වර්තමානයේ මෙවැනි ව්‍යාපාරවල නිරතවීම ආණ්ඩුවට ශක්තියක් බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
රජයක් ලෙස ව්‍යාපාර ආරක්ෂා කිරීමටත්, ව්‍යාපාරවල දියුණුවට අවශ්‍ය සහයෝගය දීමට කටයුතු කරන බව ද එය කීවාය.



2025 නොවැම්බර් මස 04
827
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1775
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
EARTHFOAM වසරේ විශිෂ්ටතම කර්මාන්ත සම්මාන ලබයි