IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


E- 8 රැකියා රජයෙන් පමණයි

(අංජුල මහික වීරරත්න)

දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බව එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. 

වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීමට අවසර ලබානොදෙන බැවින් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින්නැයි සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

දකුණු කොරියාවේ E-9 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා හිමිවූ තරුණයින් පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවට කාර්යාංශයේ දී එක්වෙමින් සභාපතිවරයා මේ බව කීය.



අදහස් (3)

E- 8 රැකියා රජයෙන් පමණයි

Sirisena Wednesday, 26 February 2025 08:42 AM

දෙන්න එපා කාලකන්නි Agency වලට.

:       1       4

de silva berlin Wednesday, 26 February 2025 10:44 AM

රජය හැම දෙයකටම මැදිහත් වෙන එක සුදුසු නැහැ ? අනෙක් රටවලට පුද්ගලික ඒජන්සි හරහා ශ්‍රමිකයන් යවන්න පුලුවන්නම් , කොරියාවට පමණක් මොකද බැරි ? පුද්ගලික ඒජන්සි වලටත් ඉඩ දුන්න නම් ඔවුන් උනන්දුවෙලා කොරියාවේ රැකියා අබර්තු ගැන සොයා බලනවා , එහෙම වුන නම් අනිවාර්යයෙන්ම මෙයට වැඩිය විශාල ප්‍රමාණයකට කොරියාවේ රැකියා කරන්න අවස්ථාව ලැබෙනවා ,

:       8       6

Nihal Wednesday, 26 February 2025 11:20 AM

පෞද්ගලික රැකියා ඒජන්සි කාරයෝ කරන්නේ දුප්පත් තරුණයන් සූරා කන ඵකනේ .රුමේනියාවට රජයේ අය කිරීම ලක්‍ෂ 11ක් පමණ නමුත් ඔවුන් ලක්‍ෂ 20ක් අය කරනවා, එම මුදල හොයන්නම මාසයක් පමණ වැඩ කරන්න වෙනවා.සයිප්‍රස් වලටත් ඒ ටිකමයි.මේ මංකොල්ල නවත්වන්න රජයක් පිහිටුවා ගත්තත් හොරු පෙර පරිදියි.දුප්පත්ම තරුණයන්ට කවදාවත්ම විදේශ රටක රැකියාවකට යෑම සිහිනයක්.මෙම මුදල් ගැනීම ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කල හැකියාවක් තිබේනම් රජය ජනතාව දැනුවත් කලයුතුයි

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 818 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2466 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1773 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site