
ඇලුමෙක්ස් හී ලුමින් (Lumin) නිෂ්පාදන කාණ්ඩයට අයත් ඇලුමිනියම් ෆැබ්රිකේටර්වරුන් දක්ෂතාවයෙන් හා හැකියාවෙන් පරිපූර්ණ සහතිකලත්, පුහුණු ප්‍රජාවක් බවට පරිවර්තනය කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද Lumin Certified Fabricators Coubයටතේ ක්‍රියාත්මක කරන ලද තවත් පුහුණු වැඩසටහනක් පසුගියදා අවසන් කරන ලදී.
මෙමLumin Certified Fabricators Coub හි මූලික අරමුණ වනුයේ පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් වඩාත් ගුණාත්මක සේවාවක් සමඟින් දේශීය නිෂ්පාදන කර්මාන්තයේ නියුතු පිරිස් පුහුණු හා සහතිකලත් ප්‍රජාවක් බවට පත්කිරීමයි.
පසුගිය ජුනි මාසයේ දී පවත්වන ලද මෙම වැඩසටහන සඳහා Lumin නිෂ්පාදන ප්‍රජාවගේ සහභාගීත්වය හිමි වූ අතර, එහිදී ඉදිරි වැඩකටයුතු, නව වෙළෙඳ ප්‍රවණතා මෙන්ම දැනුම හුවමාරු වැඩසටහන් ද සංවිධානය කර තිබුණි. මෙහි තවත් අවස්ථාවක් ලෙස බාහිර සංවිධාන නියෝජනය කරමින් ‘‘අර්බුද හමුවේ සිය දක්ෂතා වර්ධනය කරගැනීම” වැනි මාතෘකා යටතේ ආරාධිත දේශකයන් හා චින්තකයන් සිය දැනුම හා අත්දැකීමක් බෙදාගැනීම සිදුවිය.
Alumex PLC හී කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙම වැඩසටහන පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. ‘‘ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව වෙනුවෙAlumex PLCනිරන්තරයෙන්ම කැපවී කටයුතු කරනවා. අපගේ විවිධ පුහුණු වැඩසටහන් හරහා, නිෂ්පාදකයන් නවීන තාක්ෂණය භාවිතය සඳහා යොමුකිරීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. එසේම ඔවුන් තුළ සැඟවී සිටින ව්‍යවසායකයා දැනුමෙන් හා ආකල්ප වලින් පෝෂණ කිරීමටත් අපි ශක්තිමත් පදනමක් නිර්මාණය කර තිබෙනවා. Alumex PLCඅපගේ මූලික අරමුණ නම් නිරතුරුවම මෙම ගමන්මඟේ ඔවුන්ට ශක්තියක් වෙමින් ඔවුන් ජයග්‍රහණය කරා රැගෙන යෑමයි.”
595
2025 දෙසැම්බර් මස 04
338
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
427
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
397
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
Alumex තවත් පුහුණු වැඩසටහනක් නිමවේ