(ඉන්දිකා රාමනායක)
කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙස, ඉදිකරමින් පවතින නිවාස සංකීර්ණයක 8 වැනි මහලින් වැටී චීන ජාතිකයෙකු මියගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි
මෙම චීන ජාතිකයා එහි සහකාර ඉංජිනේරුවෙකු වශයෙන් කටයුතු කරන (24) තරුණයෙකි.
මොහු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිරීක්ෂණය කරමින් සිටියදී ඊයේ (4) සවස 5.00 ට පමණ එම ගොඩනැගිල්ලෙන් බිමට වැටී ඇති බව පොලීසිය සඳහන් කරයි
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd