(ආරියරත්න රණබාහු )
යළිත් වතාවක් මේ රට තුළ තරුණ කැරැල්ලක් ඇතිකර ලේ වැගිරීමක් සිදු නොවන තැනට වගබලා ගනිමින් වගකීම් සහගත දේශපාලනයක නිරත වන ලෙස 71පුරෝගාමී සමාජවාදී සංවිධානය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත
ඉදිරි ජනාධිපතිවරණය පසුබිම් කරගෙන යලිත් එවැනි තරුණ නැගිටීමක් සිදුවීමේ පසුබිමක් නිර්මාණය වෙමින් තිබෙන බව නිරීක්ෂණය වන බැවින් මෙම ඉල්ලීම කරන බවද එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත
එම සංවිධානයේ කැඳවුම්කරු කල්‍යාණ කරුණාරත්න මහතා විසින් දිසානායක මහතා වෙත මෙම ලිපිය යවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් නිදා සිටි සියලු දෙනා අවදි වෙන්න පටන් අරන්...
කටිටිය බය වෙලා වගෙයි.
කසකාරයෝ එන්න නම් පෙරහැරේ හොඳ හොඳ දේවල් එනවා කියන්න... මොන පෙරහැර නටලා පෙන්නුවත් මිනිස්සු ඇත්ත තේරුම් අරන් ඉන්නේ. ඡන්දෙ තියලාම බලමු ණයට හාමුලාගේ පිට කහන අයට මොකද වෙන්නේ කියලා...!
මහින්දගෙයි, රනිල්ගෙයි වගයක් මේ... ජාතික ජනබලවේගයේ ප්‍රබල නැගිටීම ඉවසන්න බැරුව එක එක පාහරයින් කතන්දර නිර්මාණය කරනවා. මාලිමාවට ජයවේවා !!!
මොවුන් 71ක් මිනීමරලා දැන් බබාලා වෙන්න හදනවා. ජාතික ජනබලවේගය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඒ බව ස්ථිරයි. මේ කොහේද යන ගස් බල්ලන් වගයක් 71 පුරෝගාමී, සමාජවාදී සංවිධානය කියන්නේ. මොවුන් කොහේද මෙතෙක් කල් හිටියේ? අනිවාර්යයෙන්ම කාගේ හරි පිල්ලියක්...!
රනිල්, රාජපක්ෂලා හොඳයිද?
කොහේ හිටපු කෙනෙක්ද?
මව්බිම නැතිනම් මරණයද? මව්බිම සැපද කියලා තමයි ආයෙත් කියන්න වෙන්නේ 71, 88/89, 22/23 විදිහට ආවොත්... ඡන්දෙට ආවොත් ඇපත් නැතිවෙයි.
හිතලා බලන්න.. ටිකක් හිතලා බලන්න… හොඳට හිතලා බලන්න…. අප සතුව සියලුම ලිපිගොනු තිබේ…. අප සතුව සියලුම ලේඛන තිබේ… අවශ්‍ය වෙලාවට අපි File පෙන්වනු ඇත…. හොඳට හොඳට හොඳට හිතලා බලන්න … ඔයාට අං එනවාද කියලා මේවාට ඡන්දය දෙන්න...
සූත්තර පුන්චාගෙන් හරි, මයිනාගෙන් හරි පොඩි මස් කට්ටක් ලැබිලා වාගේ...
මම හිතන්නේ රනිල්ට යවන්න ඕනේ ලිපියක් වැරැදිලා අනුරට යවලාද කොහේද?
JVP ත්‍රස්තවාදීන්...!
විජේවීර පුත්තරයා, කපුටු බැසිල්ගේ සහ රනිල්ගේ ලණුවක් කාලා දිරවා ගන්න බැරුව හදපු කතන්දරයක් වගේ. ජාතික ජනබලවේගය වටේ රටේ අතිශය බහුතරයක් එකතුවෙද්දී, මුළු ලෝකයේම රාජ්‍ය තාන්ත්‍රිකයින් දැනටමත් අනාවැකි කියා ඇති මොහොතක, ඒවා දිරවාගන්න බැරි බංකොලොත්, මිනීමරු හොරු දැන් කලබලවෙලා. මාලිමාවට ජයවේවා !!!
කවුද මේ...?
දැන් තමයි කොහේදීද ඔය කියන නැගීටීම දැක්කේ. යකෝ තමන්ට 71 කරන්න බැරිවුණු දේ කවුරුහරි කරනවා නම් එක දිහා බලලා සතුටු වෙන්න පුරුදු වෙන්න..
කවුද මෙයා? කොහේද හිටියේ...?
71පුරෝගාමී සමාජවාදී සංවිධානය... කවුද මේ..?
අනුර කුමාරට කරන්න දෙයක් නැහැ ඔය කැරැලිවලට. අනිත් එක රනිල්ලා රාජපක්ෂලා මිනීමැරුවේ නැත්ද? තවමත් හොර රහසේ කරන්නේ... අනුර කුමාරලා දේශපාලනය කරන්නේ තමන්ගේ බොක්ක පුරවාගන්න නෙමේ මුලු හදවතින්ම රටයි, ජනතාවයි රැකෙන එක තමයි ප්‍රධාන දේ. රට බන්කොලොත් කරපු අයට නම් කොහොමත් සමාවක් නැතිවයි.
ඔය ලියුම යවන්න තිබුණේ රනිල්ටනේ?
ලෝකයේම එකම ව්‍යාපාරය කැට සල්ලි වලින් දියුණු වෙච්චි... පවුල් පිටින් පිටරට, ළමයි පුද්ගලික විශ්ව විද්‍යාලවල... යන්නේ එන්නේ පයින් නෙමේනේ. මේ පාර ආවොත් අවුරුදු 55න් උඩ කට්ටියගේ බෙල්ල කපයිද දන්නේත් නැහැ...
රටේ නීතිය හරියට ක්‍රියා කරනවා නම්, තරුණ ළමයින් ගැන බියවිය යුතු නෑ. නමුත් මේ භීෂණය මවාපාන අයගේ මේ කතාව ගැන කල්පනාවෙන් ඉන්න. මෙයාලා හදන්නේ එයාලාගේ කටු කන තරුණ පරපුරක් ඉන්න නිසා ඒ අයව කුලප්පු කරලා ඉස්සරහට දාලා භීෂණය මවලා ඒ තමන්ගේ පැත්තේ තරුණ ළමයින්වම ත්‍රිවිධ හමුදාව දාලා මරලා NPP එකට කැරැල්ලක් කියලා කරා කියලා දෝස් මුර කියන්න. බුද්ධිමත් දරුවනේ පරෙස්සම් වෙන්න. නිවට පාලකයින් තනන්නේ ඔබ සැම බිල්ලට දී රටේ බලය ඔවුන්ගේ පැත්තට ගන්නයි.
කවුද මේ? අර කාරක සභාවක්, දහ දෙනෙක්වත් නැති අය, රනිල්ට කඩේ යනවා....
මේක මේ මාධ්‍ය වාසියක් අරගෙන, මඩක් හදන්න ගහපු ලියුමක්. ඉස්සරහට තව තව දේවල් වෙයි...
අප්පට සිරි. සෑහෙන්න බොන්න වෙයි වගේ...
මොවුන් ලියුම් යවන්නේ හරියට නිකන්ම කැරලි ඇති වුණා වගේ. හරි කොන්දක් තියෙන ජනතාවක් හිටියා නම් පහුගිය අවුරුදු 15-20 වුණත් ඇති පාරට බහින්න. මේ වගේ විකාර කාරයින් ලියුම් ලියන්න ඉස්සරවෙලා ඒ තත්වයට පත්කරපු අයටයි ලියන්න ඕන...
නිදහසින් පසු රට පස්සට ගියපු ප්‍රධානතම හේතුව කොටි සංවිධානයේ තිස් අවුරුදු යුද්ධය සහ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කැරළි දෙක. මේ ඉල්ලීම කාලෝචිතයි.