IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


70 සබන් කැටේ මිල වෙනස් කර 170 ට විකුණලා

(තිලකරත්න දිසානායක)

රුපියල් 70 ක මිල සඳහන් කර තිබූ රෙදි සෝදන සබන් කැටයක මිල මකා දමා රුපියල් 170 ක මිලකට අලෙවි කළ මීරිගම ප්‍ර දේශයේ වෙළෙන්දෙකු අත් අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය පවසයි. 

පාරිභෝගිකයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව අද  (6) සවස සිදු කළ වැටලීමකදී මෙම වෙළෙන්දා විසින් සබන් දවටනයෙහි සදහන් අලෙවි මිල මකා දමා , පුවරුවක සබන් අලෙවි මිල රුපියල් 170 ක් වශයෙන් සදහන් කරමින් මෙලෙස සබන් අලෙවි කිරීම සිදු කළ බව අනාවරණයවී යැයි දිස්ත්රිකක් විමර්ශන ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා පැවසීය. 

ගම්පහ දිසාපති ඩබ්ලිව්.ජේ.සත්යායනන්ද මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්රි.ක් විමර්ශන ප්ර‍ධානිවරයාගේ මෙහෙයවීම මත මෙම වැටලීම සිදු කොට ඇති අතර සබන් කැට 300 ක් සමග අත් අඩංගුවට පත් වෙළෙන්දා , අත්තනගල්ල මහේස්ත්රාටත් අධිකරණය හමුවේ පෙනී සිටීමට යටත්ව බැදුම්කර ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබේ. 



අදහස් (3)

70 සබන් කැටේ මිල වෙනස් කර 170 ට විකුණලා

චන්දන Wednesday, 07 September 2022 06:55 AM

අරගලය ක්‍රියාත්මක කරන්න ඕන මේ වගේ පාහරයන්ට එරෙහිව .

:       1       0

wicky Wednesday, 07 September 2022 08:17 AM

550ට ගත්තු භාණ්ඩයේ මිල 1200ක් වගේ කරලා. සිස්ටම් එකේ කෝඩ් වෙනස් කරලා... ඔය බිස්නස් කරන්න අය වෙලාවෙන් ප්‍රයෝජනය ගන්න හදන්නේ....!

:       0       1

ganegoda Wednesday, 07 September 2022 09:52 AM

අල්ලලා සබන් කට 3ක් 4ක් විතර කැව්වනම් ආපහු එහෙම කරන එකක් නැහැ නේද ?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 378 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site