IMG-LOGO

70 සාදු අටේ දැරිය අපයෝජනය කරලා

(ඉන්දිකා රාමනායක)

වයස අවුරුදු 8 ක් දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ 70 හැවිරිදි හිමිනමක් අත්අඩංගුවට ගැනීමට හෙට්ටිපොල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

සැකකාර හිමිනම මාස 2 ක පමණ කාලයක සිට මෙම දැරිය අපයෝජනයට ලක්කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.

සැකකාර හිමිනම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන අතර, දැනට පලාගොස් ඇත.

 



අදහස් (10)

70 සාදු අටේ දැරිය අපයෝජනය කරලා

පිටිගල මිලානෝ Wednesday, 01 March 2023 09:23 AM

ඇත්තටම ලංකාවට බුදුදහම පැමිණියාද..? එසේ නම් එය මෙරටින් තුරන් වී කොපමණ කල්ද?

:       1       20

Lionel Wednesday, 01 March 2023 10:18 AM

සිවුරට මුවාවී මෙවැනි අපරාධ කරන්නන්ට මෙන්ම දේශපාලකයින්ට ගොටු අල්ලා කම්සැප සොයන පාපතරයින්ටද මෙවැනි නමක් 'සාදු' පාවිච්චි කිරීම ඉතා උචිතයි...

:       1       16

දිමුත් Wednesday, 01 March 2023 10:31 AM

දැන් ළමයෙක්ව පන්සලකට යවන්නත් බයයි.

:       0       21

නන්දන පනා-මිලානෝ Wednesday, 01 March 2023 11:39 AM

වනචර මිනිසුන් ..

:       0       12

සාමන්ති Wednesday, 01 March 2023 11:42 AM

දැන්කාලේ පිරිමි ළමයෙක් වුණත් තනියෙන් යවන්න බයයි පන්සලකට...

:       1       13

පුරවැසියෙක්... Wednesday, 01 March 2023 12:12 PM

සිවුරට මුවාවී සිදුකරන දුරාචාර ක්‍රියාවන් නිසා ඉතා කෙටි කාලයක් තුළ භික්ෂූන්ට ලබාදෙන දානයත් නතරවේවි. තවද ඇතැම් භික්ෂූන් භාවිතා කරන වාහන දුටු විට අපට සසර කළ කිරීමට හේතු වෙනවා. සිවුරු ලා ඇත්තේ සියල්ල අතහැරලා කියලයි ශ්‍රාවකයින් සිතා ඇත්තේ...!

:       1       9

නයනා Wednesday, 01 March 2023 12:14 PM

ජපානේ හාමුදුරුවරු වගේ ලංකාවේ සාදුලාටත් බඳින්න ඉඩ දෙන්නකෝ....!

:       3       7

ප්‍රියන්ති Wednesday, 01 March 2023 12:24 PM

මට සේපාල්ව මතක් වෙනවා…. සේපාල් විග්‍රහ කලේ මේ දේවල් නේද…?

:       2       8

වසන්තWednesday, 01 March 2023 12:37 PM

මාලිගාව ඇතුලේ පූජාවක් හෝ දානයක් ගන්න ඕනෑ... සල්ලි සෙල්ලම බලාගන්න...!

:       1       3

චන්දනWednesday, 01 March 2023 12:53 PM

මාළිගාවෙයි, අනුබද්ධ දේවාලවලයි ඉන්නවා නිලමෙලා කියා කියන සුදු ඇඳගත්තු කට්ටඩිරාළලා ටිකක්... ඒ අය පින්වතුන්ව වටකරගෙන මාළිගාවට ලොකු ගණන් වලින් සල්ලි පූජා කරන්න බලකරනවා. දාන සහ පූජා කරපු අය දන්නවා ඇති...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 359 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 526 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site