
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 646 දෙනෙකු සුවය ලබා අද (11) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 10,183 කි.
ආසාදිතයෝ 4491 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 14,715 ක් වන අතර, 44 දෙනෙකු මිය ගොසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝග ලක්ෂණ නැති අයට රෝහල්වල ප්‍රතිකාර කරනවා. රෝගීන් නිවාසවලම මියයනවා. ලංකාවට මාරවැඩේ වුණේ..