IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


60 වැඩි අයට බස්නාහිර රෝහල් 45කදී අද එන්නත් ලබා දෙයි

(රංජන් කස්තුරි)

බස්නාහිර පළාතේ  වෙසෙන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට රෝහල් 45කදී කෝවිඩ්  මර්දන එන්නත් අද සිට ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

කොළඹ,කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල තෝරාගත් රෝහල් 45කදි මෙම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

වයස අවරුදු 60ට වැඩි  පුද්ගලයන්ට ළඟම පිහිටි රෝහලට ගොස් කෝවිඩ් මර්දන එන්නත් ලබාගත හැකියි.

එම රෝහල්වලදී සයිනෝෆාම් එන්නත් ලබාදීමට නියමිතය.

එන්නත් ලබා දෙන රෝහල් පහත වගුවේ දැක්වේ.

 



අදහස් (1)

60 වැඩි අයට බස්නාහිර රෝහල් 45කදී අද එන්නත් ලබා දෙයි

Prasad Wednesday, 30 June 2021 09:03 AM

1960 ජුනි මාසයෙන් පස්සේ උපන් අයට? කරුණාකර අපිට දන්වන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site