කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 563දෙනෙකු අද(06) සුවය ලබා පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 7186කි.
අද දිනයේදී රෝහල්වලින් පිටව ගිය පිරිස අතර, වැඩිම අගයක් වාර්තා වන්නේ, පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙනි. එම ගණන 324කි.
සුවය ලබා පිටව ගිය පිරිස අතර, එක් විදේශිකයක් ද වෙයි. ඒ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පිටව ගිය අයෙකි.
මේ වනවිට රෝහල්වල 5355දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිති.
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වූවන් ගණන 12,570ක් වන අතර, මේ වනවිට මිය ගිය ගණන 29කි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
563 ක් සුවය ලබා පිටව යති