
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 562 දෙනෙකු සුවය ලබා අද (08) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 8285 කි.
ආසාදිතයෝ 5100 ක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.
අද දිනයේදී වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ, කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වන අතර එම අගය 87 කි.
ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 13419 ක් වන අතර 34 දෙනෙකු මිය ගොසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් අපිට සතුටු හිතෙන පුවතක්...