
ජනතා විමුක්ති පෙරමුණ 52 වැනි වරට සංවිධානය කළ අප්‍රේල් විරු සමරුව ‘‘සදා සමරමු සොහොයුරෝ’’ මැයෙන් මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී ඊයේ (5) පස්වරුවේ පැවැත්විණ.
එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පොල්තෙල් පහන් දල්වා සැමරුම් උත්සවය ආරම්භ කළ අයුරු.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, ජවිපෙ මාතලේ දිස්ත්‍රික් සංවිධායක ගමගෙදර දිසානායක යන මහත්වරුද සහ ක්‍රියාකාරකයන් මෙහි වෙති.
ඡායා - මාතලේ මහේෂ් කීර්තිරත්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් මොන විරුවොද කාලකන්නි. අවුරුදු 50ක් විතර එන එන නායකයට උදැල්ල දදා කිසිම දෙයක් කරන්න දුන්නෙ නැතුව රටේ හිටපු තරුණ කොල්ලො කෙල්ලො ලක්ශ ගානක් මරපු කාලකන්නි හැතිකරේ.
ඔබ එදත් අදත් විරුවන් වේ.
මේගොල්ලෝ රණවිරුවන් සමරන උත්සවයක් දැක්කොත් අටපට්ටමට කියන්න හොඳේ