IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


250 ක් හමාස් ග්‍රහණයේ

හමාස් සංවිධානයේ ‘ක්වසාම්’ බලඇණිය පවසා ඇත්තේ ඔවුන්ගේ ග්‍රහණයේ ඊශ්‍රායලයෙන් අල්ලා ගත් 250 ක පිරිසක් සිටින බවය.

‘සුදුසු වාතාවරණයක්’ උදා වුණු සැණින්, තම ග්‍රහණයේ පසුවන එම පිරිස මුදා හැරීමට පියවර ගන්නා බව ‘ක්වසාම්’ බලඇණිය පවසා ඇත.

පිරිස මුදා ගැනීම සම්බන්ධයෙන් තුර්කි රජය ‘ක්වසාම්’ බලඇණිය සමඟ සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.

එම පිරිස අතරේ විදේශිකයන් බොහෝ දෙනකු ද සිටින බව ‘ක්වසාම්’ බලඇණිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(අල් ජසීරා)



අදහස් (1)

250 ක් හමාස් ග්‍රහණයේ

Rohana Tuesday, 17 October 2023 07:22 AM

ඇමෙරිකන් හා යුරෝපීය අධිරාජ්‍යවාදීන් පලස්තීනුවන්ගේ නිජබිමේ යුදෙව්වන් පදිංචි කරවමින් ඔවුන්ට ඉශ්‍රාලය නම් රටක් නිර්මානයකර ඇතිවූ ජනවර්ග දෙකක් අතර ගැටුම නිමනොවන ගැටුමක් බවට පත්වී ඇත.මෙයින් මුළු ලොවම දෙකඩවී සතුරු පාර්ශව දෙකක් බිහිකර ඇත. මේවට වගකිව යුත්තේ ඔය අධිරාජ්‍යවාදීන්මය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site