(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරු විය හැක්කේ වසර දෙකහමාරකින් පසුව හා ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට නොපැමිණීමේ හැකියාව සහ ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපති වරයාගේ අත්තනෝමතික පත් කිරීම් යන කොන්දේසි තුනට යටත්ව සමගි ජනබලවේගය 22 වන සංශෝධනයට සහයෝගය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා කොළඹදී පැවසීය.
අංගවිකල, අබ්බගාත වී තිබෙන රට යම් ජයග්‍රාහි මාවතකට ගෙන යාමට මෙම 22 වන සංශෝධනයෙන් හැකියාව තිබෙන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
එසේ තිබියදී රටට ජනතාවට වඩා ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව පැමිණීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් පොදු පෙරමුණ කණ්ඩායමට වැදගත් බව මෙම සංශෝධනය මගින් තහවුරු වූ බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
22ට සහය දීමට සජබයේ කොන්දේසි මෙන්න