
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට උදව් කරන්නේ 22 තියන නිවැරදිම විසඳුම නිසා නොවඑය 20ට වඩා හොඳ නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
22 ගේන්නේ රටේ ජන අරගලයක් වී ඒ ජන අරගලයට බය වුන නිසා බවද ඒ ජන අරගලයට ක්‍රෙඩිට් එක දිය යුතු යැයි ද සජිත් ප්‍රේමදාස මහතා කීය.
"අපි මේකට උදව් කරන්නේ රට බංකලොත් භාවයෙන් මුදා ගත යුතු නිසයි.
ආණ්ඩුවේ බදු සංශෝධනය ජනතා විරෝධී වැඩසටහනක්. අපි ඊට තරයේ විරුද්ධයි. අපි කළ යුත්තේ බුදු සංශෝධනයක් කරන විට තියන අයගෙන් අරගෙන රටේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමයි. මොනම ආකාරයකට වත් අප මේ බදු ප්‍රතිපත්තියට එකඟ වන්නේ නැහැ"යනුවෙන් ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හරියට ඇහැලේපොල නිලම වඩුග රජාව පන්න ගන්න ඉංග්‍රීසින්ගේ උදවුව ගත්තා වගේ උත්තරයක් නේ