(ඩයනා උදයංගනී)
විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ මතුවූ තාක්ෂණික කාරණා පදනම් කරගනිමින් මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මැතිවරණ කල්දැමීමට කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම් තමන් උසාවියාමට සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බවත්, එබැවින් ඔහු තනතුරෙන් ඉවත් කරගැනීම ආණ්ඩුවේ එක් බලාපොරොත්තුවක් වී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ ‘නිදහස ජනතාව සභාව’ මගින් කොළඹ දී අද (30) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ලොව අපිරිසිඳුම මිනිසා වූ හාජි නෑමට බියවූවා සේම වත්මන් ආණ්ඩුව මැතිවරණවලට බය බව ද අලහප්පෙරුම මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
21ට මුවා වෙලා මැකෝ සභාපති ඉවත්කරන්න හදනවා
ganegoda Sunday, 30 October 2022 05:34 PM
ඔහෙට බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා ආරංචි වුණා... කවුද මේ නස්පැත්තිය කරපු කෙනා...?
යෝගා Sunday, 30 October 2022 06:31 PM
ඩලස් හිතාගෙන ඉන්නේ එයා ජාතික නායකයෙක් කියලා. පව් අප්පා...!
සමන් විමලධර්මසූරිය Sunday, 30 October 2022 08:08 PM
වේදිකාවේ හූ කියන පජාතික නායකයින්ට වඩා ඔහුට සුදුසුකම් තියෙනවා
tikiraMonday, 31 October 2022 03:31 PM
දැන් හූ කියාගන්න බැරිකමත් දේශපාලනයට සුදුසුකමක්ද?
Rohana Sunday, 30 October 2022 09:11 PM
ඩලස් දැන් ඔහොම කිව්වට මේක ඔයාලත් සම්මාදම් වෙච්චි ජඩ ආණ්ඩුවක්.