(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන දිනයේ තමා සිටියේ පාර්ලිමේන්තු පුස්තකාලයේ හැංගිලා යැයි පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
මහින්දානන්ද ඇතුළු පිරිසක් එදින තමා සිටින්නේ කොහිදැයි සොයා බලා තිබූ බව කී කුමාරසිංහ මහත්මිය එහෙත් තමා 20 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය නොදෙන බව තරයේ සිතාගෙන සිටි බව කීවාය.
20 වන සංශෝධනයට ඡන්දය නොදීමේ "රිටන් එක" පසුව තමාට ලැබුණු බව කී කුමාරසිංහ මහත්මිය එදා පනස් දෙකකට නියෝජ්‍ය,රාජ්‍ය ඇමතිකම් ලැබෙද්දී තමාට කිසිවක් නො ලැබුණු බවත් දේශපාලනේ කියන්නේ එය බවත් සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය පාර්ලිමේන්තුවට යවන මෝඩ මිනිස්සු ගැන මොන කතාද?
බෝක්කු කට
මොනවා කියන්ඩද? බා බා බ්ලැක්ෂිප් කියනවා හැරෙන්ඩ.. ඉතුරු ටික අපිට හිතාගන්ඩම වෙනවා.?
ඉස්සර නම් හරිම ආසයි.