
(ජේ.ඉඳුරුවගේ)
2023 වර්ෂයේ පවත්වන ලද 2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විහාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www .doenets .lk වෙතින් විභාග අංකය ඇතුළත් කර ප්‍රතිපල ලබා ගත හැකිබව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ඇති යාන්තම්... මේ දරුවන්ගේ A/L ලියන්න තියෙන කාල වකවානු හරියට ගණනය කරලා සාධාරණයක් කරන්න.
නියමයි
කිව්වට තරහ වෙන්න එපා. ඔය විභාගය පාස් වුණා කියලා අද කිසිම දෙයක් කරන්ට බැහැ.