පහ වසර ශිෂ්‍යත්ව විභාගය දිවයිනේ පිහිටි විභාග මධ්‍යස්ථනවල දී අද ආරම්භ විය.
ඉකුත් අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාගය කොරෝනා වසංගතය හේතුවෙන් අවස්ථා කීපයකදීම කල්දැමීමට සිදුවිය.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව විභාග කටයුත අද පෙරවරුවේ ආරම්භ විය.
(ඡායාරූප: ප්‍රියානි මංගලිකා)
(ඡායාරූප: හැටන් රංජිත් රාජපක්ෂ)
(ඡායාරූප: දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය
(ඡායාරූප: ලාල් එස් කුමාර)
(ඡායාරූප: හැටන් සුදත් එච්. එම්. හේවා)
(ඡායාරූප: වන්නි රොමේෂ් මධුෂංඛ)
(ඡායාරූප: වන්නි රොමේෂ් මධුෂංඛ)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
2021 ශිෂ්‍යත්ව විභාගය ඇරැඹෙයි
මතීෂ දෙව්දුණු සත්සරණ Sunday, 23 January 2022 07:20 AM
2022 ශිෂ්‍යත්ව විභාග පේපරය ලබා දෙන්න