IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


15 සිසුවා වෙඩි තබාගෙන

(ඉන්දිකා රාමනායක)

අම්පාර බණ්ඩාරදූව මායාදුන්න ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවකු නිවසේ තිබූ බොර 12 වර්ගයේ ගිනි අවියකින්  වෙඩි තබාගෙන මියගොස් ඇතැයි බණ්ඩාරදූව පොලිසිය පවසයි.

මෙම සිසුවා  පාසල නිම වී නිවසට පැමිණ නිවසේ තිබූ බලපත්‍ර නොමැති ගිනි අවිය රැගෙන නිවෙස පිටුපසට ගොස් මෙම වෙඩි තබා ගැනීම සිදුකර ඇති බව පොලිසිය කියයි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

සිසුවා වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

බණ්ඩාරදූව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (1)

15 සිසුවා වෙඩි තබාගෙන

Rata Perata Sunday, 23 April 2023 12:23 PM

ලංකාවේ හොරතුවක්කු තියන ප්‍රමාණය හමුදාවලවත් නැතිව ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site