(අංජුල මහික වීරරත්න)
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනා අගෝස්තු 15 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලු පක්ෂ නායකයින්ට ලිඛිතව දැනුම් දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවති සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වූ පරිදි අදාල යෝජනා ඉදිරිපත් කරන ලෙසද ජනාධිපති ලේකම්වරයා පක්ෂ නායකයන්ට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
13 ගැන යෝජනා 15ට පෙර ඉල්ලයි
ලංකාරාණි Friday, 04 August 2023 01:46 PM
පක්ෂ නායකයො විතරක් අදහස් දුන්නාම ඇද්ද? සමහරක් පක්ෂ කියන්නේ ත්‍රීවීලර් වගෙයි... මෙහිදී රටේ උගතුන් හා බුද්ධිමතුන් සඳහා අවස්ථාව නොදීම වරදක් කියන්න පුළුවන්... පළාත් සභා ඇතිකළේ ඒකාධිපති තීරණයක් මත වගේම මෙහිදී ජනතා අදහස් නොගැනීම වැරැදියි.. ඔහොම කරනවා නම් පළාත් සභා ගැන ජනමතය විමසීමක් කරන්නම ඕනෑ.
Bamunuarachchi Saturday, 05 August 2023 02:34 AM
කාටවත් රට පවරා දීමේ කැමැත්ත දීමට යෝජනා දීමට සිංහල ජාතියේ කැමැත්ත අනුමැතිය දීල නැත. එමනිසා සිංහලයින්ගෙන් අනුමැතිය නොමැතිව යෝජනා ඉදිරිපත් කිරීම තමන් අතින් තමුන්ගේ වල කපා ගැනීමකි.