
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාල සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී හෙට (9) විශේෂ ප්‍රකාශයක් කරයි.
13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාලව බලය බෙදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී විස්තර කිරීමට නියමිතය.
ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාල අණ පනත් ගෙන ඒම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැහැදිලි කිරීමට ද නියමිතය. පොලිස් බලතල හැර අනෙකුත් බලතල බෙදා ගන්නේ කෙසේද යන කාරණය ගැන ජනාධිපතිවරයා මෙම ප්‍රකාශයේදී කරුණු පැහැදිලි කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරවෙලා චන්දයක් තියලා තමන්ට ඇති ජනමතය මොකක්ද කියලා හොයලා හිටියා නම් හොදා !
රනිල් නැති ලෙඩක් රටට දැම්මා. දෙමල්ලුන් ගේ අන්තිම තුරුම්පුව පෙඩරල්. ඒ නිසා ලැබෙන මොන බලතලයක් උනත් උන්ගේ පෙඩරල් ලබාගැනීමට උදව්වක් වෙනවා. ඒ නිසා කිසිම බලතලයක් දෙන්න එපා. දුන්නොත් සිංහල රටේ විනාශ. කෝ අරගල කාරයෝ? උන්ට රට ජාතිය බේරගන්න ඕනේ නැද්ද? කෝ පාහර ජෙප්පෝ? කුරුට්ටෝ පෙඩරල් දෙනවාට කැමතිවෙවී උන් ගේ නායකයා දෙමළෙක්.