(ෂේන් සෙනෙවිරත්න)
රටේ ස්වාධිපත්‍ය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (02) පෙරවරුවේ බාර දුන්හ.
එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වෙමින් ජීවිත පවා එදා බිලිදුන් ජවි පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගය 13 සම්බන්ධයෙන් හොරගල් අහුලන්නේ ඇයි? ඒ සම්බන්ධයෙන් මහනායක හිමිවරු ඇතුළු මහජනතාව දැනුම්වත් කිරීම ජන බලවේගයේ යුතුකමකි. සජබයෙන් එම ප්‍රශ්නය නොඅසන්නේ ඔවුන් බෙදුම්වාදීන් සමග එකගෙයි කන නිසා ය.
චන්ද කුට්ටියකට ගිජු කමට හත්පොලේ ගාගෙන පක්ශෙත් ඉවරයි පාක්ශිකයොත් ඉවරයි.
ගලේ පහරපු බලලාට වගෙ ! තොප්පි නේද ?