(එම්.සුසිල් පියන්ත)
කරන්දෙණිය ප්‍රධාන පාසලක සිසුවකුට එම පාසලේම සිසුවකු පිහියකින් ඇන තුවාල ලබා රෝහල් ගත කළ බව කරන්දෙණිය පොලීසිය කියයි.
මේ පිහි ඇණුමෙන් තුවාල ලබා රෝහල් ගත කොට ඇත්තේ එම පාසලේ එකොළොස් වැනි වසරේ ශිෂයකු බව ද පොලීසිය කියයි.
පිහි ඇනුම සිදු කොට ඇත්තේ එම විදුහලේම දොළොස් වැනි වසරේ ශිෂයයකු බවද පොලීසිය කියයි.
මේ පිහි ඇනුමෙන් තුවාල ලැබූ සිසුවා ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය කියයි.
පිහි ඇනුම සිදු කළ සිසුවා සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දේවල් පාසැල් වලට සිදුවීම හොඳ දෙයක් නෙමෙයි .ඉස්සරහ පාසැල් වල පොලිස් මුර පොළවල් දාන්න වෙයිද දන්නේ නැහැ