(ඉන්දිකා රාමනායක)
විරෝධතාව සඳහා කොළඹට පැමිණ සිටියදී විවිධ අනතුරුවලට ලක්වූ පුද්ගලයන් 103 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචිමාර්ග කියයි.
මෙම පිරිසෙන් 55 නේවාසික ප්‍රතිකාර ලබන බවද පැවසේ .
ඉන් 11 වූ මාධ්‍යවේදීන් බව රෝහල් ආරංචි මාර්ග කියයි .
වෙඩි වැදීමෙන්, පහර කෑමෙන්, වැටීමෙන් සහ විවිධ අනතුරුවලට ලක්වීමෙන් පිරිස රෝහල් ගත කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මොවුන්ට වියදම් කරන්නේ ජනතා මුදල්ද? තවත් ජාතික අපරාධයක්...!