පා පන්දු අවසන් තරගයේ දි මෙසීට පුදුම කරවන හමු විමක්
ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී වර්තමානයේ ස්පාඤ්ඤයේ පාපන්දු කණ්ඩායමේ සිටින හොඳම ක්‍රීඩකයින්ගෙන් එක් අයකු වන ලමින් යමාල්ව කුඩා කළ නාවමින් සිටින අයුරු දැක්වෙන ඡායාරූපයට ලෝක කුසාලන තරඟවලියේ අවසන් තරඟය පැවැත්වුණු අද වනවිට ලෝකයේම අවධානය හිමිව තිබූ අතර ඒ පිළිබඳව මෙසී මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමක් සිදු කළේය.