යළි නිර්මාණය වන්නේ 1978 ව්‍යවස්ථාවයි විසි වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් සලකා බැලීමේදී අධිකරණය තීරණය කළ යුත්තේ මෙම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතුද නැද්ද යන්න පමණක් බවත් නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේය. 02 October 2020
මනම්පිටියේ වැලි මිලදී ගන්න අලුත් ක්‍රමයක් මහජනතාවට අවශ්‍ය වැලි මිලදී ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා අද (02) පොලොන්නරුවේ මනම්පිටියේදී පැවැසීය. 02 October 2020
අධිකරණ නියෝග නොතැකූ බැංකු නිලධාරියාටත් ඇප රුපියල් කෝටි 49 ක් සංසරණය වූ බැංකු ගිණුම අත්හිටුවන ලෙස දුන් අධිකරණය නියෝගය කඩ කළ බැංකු විධායක නිලධාරීවරයා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට ගල්කිස්ස අධිකරණයේ මහේස්ත්‍රාත් උදෙශ් රණතුංග මහතා අද (2) නියෝග කළේය. විදෙස්ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන රත්මලාන ’කුඩු අංජු’ සහ මොරටුමුල්ල ’ඇල්ටෝ ධර්මේ’ නැමැති අපරාධකරුවන් විසින් මෙහෙයවනු ලැබු මත්කුඩු ජාවාරමේ මුදල් මෙම බැංකු ගිණුමට යොමු කර තිබිණ. 02 October 2020
එතෙර සුභසාධන අංශ වහන්න එපා‘යි ඉල්ලති විදේශ රටවල තානාපති කාර්යාලවලට අනුයුක්ත කර ඇති කම්කරු සුභ සාධන නිලධාරින් ගේ සේවය අත්හිටුවා ඔවුන් මෙරටට ගෙන්වීමට කම්කරු අමාත්‍යංශය ගෙන ඇති තීරණය නිසා අලුත් විදේශ රැකියා සොයාගැනීම් නවතින බවත්, දැනට විදෙස් ගත වී සිටින සේවකයින්ගේ ආරක්ෂාවට බාධා සිදුවන බවත් වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලි සේවක සංගමයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ ශාඛාව මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් දන්වා ඇත. 02 October 2020
රාජ්‍ය සේවකයන්ට මහල් 25 ක නිවාස සංකීර්ණයක් රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මිලියන 5,500 ක් වියදමින් ඉදිකරන ලද බොරැල්ල වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි නිවාස ව්‍යාපෘති නාගරික සංවර්ධන හා නිවාස අමත්‍ය , අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (05) වැනිදා විවෘත කිරීමට නියමිතයි 02 October 2020
ශ්‍රී ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව ඇරඹෙයි හෝමාගම පිටිපන ඉදිකළ ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සහ පර්යේෂණ හා සංවර්ධන පරිශ්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් (02) විවෘත කරන ලදී. 02 October 2020
සීනි වල සඟවා අම්මා පුතුට හෙරොයින් ගෙනියයි මහනුවර පල්ලෙකැළේ බන්ධනාගාරයේ සිරගතව සිටින තම පුත්‍රයාට ලබාදිම සඳහා සුක්ෂම ලෙස සිනි වල සඟවා හොරොයින් ගෙනමින් සිටි කාන්තාවක් පල්ලෙකැළේ පොලිසිය අද (02) අත් අඩංගුවට ගෙන ඇත. 02 October 2020
ළමා දින සැමරුම් උළලේදී සමරු මුද්දරයක් එළිදකී ‘අපේ රට අපේ දෑතින් ‘ යන තේමාව යටතේ ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණ සැමරුම් උත්සවය අද බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 02 October 2020
20ට එරෙහිව ගොනු කළ පෙත්සම්වල කරුණු දැක්වීම් අවසන් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබෙන විශේෂ පෙත්සම් 37 ක කරුණු දැක්වීම් අද(02) දින මීට ස්වල්ප මෙහොතක පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සම්පූර්ණයෙන්ම අවසන් කෙරිණි. 02 October 2020
ටෙනී ටෙනිසන් කුරේ ගැන මේ දවස් ටිකේ නොයෙක් දෙනා නොයෙක් දේ ලියන කියන හැටි දැක්කා. හොඳ නරක විවේචන, පැසසුම් ගොඩයි. දැන් ඒ කිසි දෙයක් අහන්න දකින්න ටෙනිසන් නෑ. ඊයෙ ටෙනිසන් සියල්ල අතඇරලා සමුගත්තා. ඒ ලියපු, කියපු හැමදේකින්ම තේරුම් යන්නෙ ටෙනිසන් කතාබහට ලක්වෙන වැඩක් කරපු මිනිහෙක් කියන එක. 02 October 2020
සැබෑවේ වාර්තාව සෙමෙන් ධාවනය වන බස් රථයක ඇතුළත ඉදිරිපස ඩෑෂ්බෝඩය මත බුදු රුවකි. ඉන්පසු රූපයේ ඉහළ දේවරූප සමූහයක් දිස්වේ. පාර දෙපස දුම්නගනු පෙනේ. ඒ ටයර් මත පිළිස්සෙන මළ සිරුරුවලිනි. අසල තාප්පයක ‘ප්‍රේමදාස මරනු’ යනුවෙන් සඳහන් පෝස්ටරයකි. 02 October 2020
කළුබෝවිල රෝහලෙන් පොලිසියට චෝදනාවක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතකරණ 36න් 27කම හඳුනා නොගත් සිරුරු වසර දෙකක පමණ කාලයක සිට තැන්පත් කර තිබීමෙන් දෛනිකව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා යොමු කෙරෙන සිරුරු තැන්පත් කිරීමට පහසුකම් නොමැතිව කාර්ය මණ්ඩලය සහ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 02 October 2020
කටාන කොල්ලයට 4ක් අත්අඩංගුවට කටාන අක්කර 50 ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසින් කෝටි තුනක මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 4දෙනෙකු අද(2) අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය කියයි. 02 October 2020
ට්‍රම්ප්ට - ආර්යාවට කොරෝනා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. 02 October 2020
ත්‍රිරෝද රථ අනතුරින් සිව් දෙනකු රෝහලේ ආගරපතන සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් අනතුරට පත් විමෙන් මෙම ත්‍රිරෝද රථයේ ගමන් ගත් සිව්දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහලට ඇතුළු කළ බව නානුඔය පොලිසිය පැවසිය. 02 October 2020
තරුණයකු ඝාතනය කළැයි සිව් දෙනකු අත්අඩංගුවට කොල්ලුපිටිය ගාලු පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකදී තරුණයකුට පිහියෙන් ඇන එහි පස්වන මහලින් බිමට තල්ලු කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 02 October 2020
සමාජශාලාවක් වටලා 18 ක් අත්අඩංගුවට නීති විරෝධීව පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ ප්‍රධාන පෙළේ සමාජ සමාජශාලාවක් වටලා සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 02 October 2020
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිසුන් 30ක් ඇතුළු 48ක් රෝහලේ හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ පොඩයිස් වත්ත එන්සි කොටසේදී අද(02) පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එම බස් රථයේ ගමන්ගත් 48 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසීය. 02 October 2020
විකිණෙන වැලිවල විකිරණ ඛණිජ සම්පත් ඉවත් කර ගැනීමෙන් පසු අලෙවි කරන වැලිවල අසාමාන්‍ය ප්‍රමාණයෙන් විකිරණ ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කළ අධ්‍යයනයකින් හෙළිවී තිබේ. 02 October 2020
‘වනාතවිල්ලුවේ පරිසරයට කර තිබෙන හානිය සුළුපටු නෑ‘ පරිසරයට කරන ලද හානි කවුරු කුමන බලයක් යොදා කුමන ලෙසකින් කළද ඒවා සුළු කොට තැකිය නොහැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනාතවිල්ලුවේදි අද (01) පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ වනාතවිල්ලුව කුරටියාමොට්ටේ ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් භුමියක් කිසියම් පිරිසක් විසින් කපා විනාශ කර ඇති ආකාරය ගැන සොයාබැලීමට ගිය අවස්ථාවේදීය. 01 October 2020
‘ඒ වගේ ආයතන ගැන මම අහලා නෑ‘ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන කරුණු අධ්‍යයනයට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය නමින් ආයතනයක් පිහිටුවා ඇති බව හෝ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කර ඇති බව හෝ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේදි අනාවරණය වන තෙක් තමන් නොදැන සිටි බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (01) පැවසීය. 01 October 2020
එ.ජා. මහලේකම්ගේ ශ්‍රී ලංකාව සම්බන්ධ කරුණු ප්‍රතික්ෂේප කරයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ වාර්ෂික වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇතුළත් සියලු කරුණු ප්‍රතික්ෂේප කරන බව රජය අවධාරණය කරයි. 01 October 2020
ලක්ෂ 50ක ’අයිස්’ සමඟ දෙදෙනෙකු මීගමුවේදී දැලේ රුපියල් ලක්ෂ 50 ට අධික වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු මීගමුව දාගොන්න ප්‍රදේශයේ දී අද (1) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 01 October 2020
අමාත්‍යංශ ලේකම්ගේ වාහනයේ කුලිය හාරලක්ෂය ඉක්මවයි කම්කරු අමාත්‍යංශ ලේකම්වරයා වෙනුවෙන් කුලී පදනම මත ලබාගෙන ඇති වාහනය සඳහා මාසයකට රුපියල් 425,000ක් ගෙවනු ලබන බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 01 October 2020
දිවි පරදුවට තබා ගංගා තරණය කළ අයට ග්‍රාමීය පාලම් ඒ දඬු, වැල් පාලම් හා කුඩා පාලම් වෙනුවට ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ සමාරම්භක උත්සවය ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(01) රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි. 01 October 2020
සමන් වීරසිංහ අගමැති උපදේශක තනතුරට අග්‍රාමාත්‍ය උපදේශක තනතුර සඳහා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති, කැලණිය රාජමහා විහාරයේ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (30) සිට ක්‍රියාත්මක පරිදි පත්කරනු ලැබ ඇත. 01 October 2020
ටෙනිසන් කුරේට එජාප නියෝජ්‍ය නායකගෙන් අවසන් ගෞරව අභාවප්‍රාප්ත රංගවේදී ටෙනිසන් කුරේ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ටෙනිසන් කුරේ මහතාගේ, මොරටුව විල්ලෝරාවත්තේ නිවසට පැමිණියේය. එහිදී ඒ මහතා දේහයට අවසන් ගෞරව දැක්වූ අවස්ථාව 01 October 2020
ඉන්දියාවේ හත්රාස් දිස්ත්‍රික්කයේ විරෝධතා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්තාවක සමූහ දූෂණයට ලක්කර මරාදැමූ සිද්ධියෙන් පසු හත්රාස් දිස්ත්‍රක්කයේ විරෝධතාකරුවන් පිරිසක් හා පොලිසිය අතර ගැටුම් ඇතිවී තිබේ. 01 October 2020
රාහුල් - ප්‍රියංකා පොලිසියෙන් රඳවා ගනී රාහුල් ගාන්ධි සහ ඔහුගේ සොහොයුරිය වන ප්‍රියංකා ගාන්ධි දෙදෙනා හත්රාස් බලා යමින් සිටියදී උත්තර් ප්‍රදේශ් පොලිසිය විසින් රඳවා ගනු ලැබූ සිටිති. ඔවුන් දෙදෙනා පසුගියදා සමූහ දූෂණයට ලක්ව මියගිය උත්තර් ප්‍රදේශ් කාන්තාවගේ පවුලේ සාමාජිකයන් හමුවීම සඳහා හත්රාස් බලා යමින් සිටියහ. 01 October 2020
අධි බලැති විදුලි රැහැන් කණුවක නැගී විරෝධතාවක වැල්ලම්පිටිය දෙමටගොඩ මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් මේ වන විට මතුව ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය පවසයි. 01 October 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026