(ඉන්දිකා රාමනායක )
කොල්ලුපිටිය ගාලු පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකදී තරුණයකුට පිහියෙන් ඇන එහි පස්වන මහලින් බිමට තල්ලු කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
මෙම පිරිස අතර කාන්තාවක් කාන්තාවක් ද සිටින බව පොලීසිය සඳහන් කරයි.
මීට දින කිහිපයකට පෙර මෙම සිද්ධිය සිදුව ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ වාරියපොල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
මොහු මහල් නිවාස කුලියට ලබාගෙන එහි අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් ලබාගෙන ගණිකා නිවාස පවත්වාගෙන යන පුද්ගලයෙක් බවත්. සිද්ධිය වු දින ඔවුන් අතර ඇති වූ ඇතිවූ ආරවලක් දුරදිග යාම හේතුවෙන් සැකකරුවන් සැකකාරිය ඉහත පුද්ගලයාට පහර දී පිහියෙන් ඇන ගැන පසුව පසුව පස්වන මහලින් බිමට තල්ලු කර ඝාතනය කර ඇති බව ද බවද පොලිසිය පවසයි. සැකකරුවන් සිව්දෙනා පස්සර මාවතගම,කඩවත ,කැලණිය, අහංගම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ බව පොලිසිය පවසයි. ඔවුන් අද (2) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තරුණයකු ඝාතනය කළැයි සිව් දෙනකු අත්අඩංගුවට