යතුරු පැදි එකිනෙක ගැටී දෙන්නෙක් මරුට
අරලගංවිල දෙහිඅත්තකණ්ඩිය ප්රධාන මාර්ගයේ, සිරිපාලන විහාරස්ථානය ඉදිරිපිටදි යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරෙන් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනෙකු මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය කියයි.