මධ්‍යම පළාතේ පුද්ගල මරණ 202ක්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක මරණ 103ක් ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 75 ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 62 ක් අතුරුදන්ව ඇතැයි ද මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 24ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 06ක් අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිවේදනය කරයි.