HNB තිරසාර කාර්යසාධනයක් වාර්තා කරයි
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්යයේ ද්රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇතුළු සෑම අංශයකින්ම ශක්තිමත් හා තිරසාර මූල්ය කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇතැයි එම බැංකුව සදහන් කරයි.